Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බඹර ප‍්‍රහාරයකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට – තවත් හතකට තුවාල  

Add comments

යාපනයේ කෝවිලක බැතිමතුන්ට බඹර ප‍්‍රහාරයක් එල්ලවුණා. ඉන් එක් අයෙකු මියගොස් තවත් හත් දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

විස්සකට වැඩි පිරිසක් සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කෝවිලේ ගාන්ඨාරය ආසන්නයේ බැඳ තිබු බඹර වදයක් ඇවිස්සීමෙන් දෂ්ඨ කිරිම සිදුවුණා. එම බඹර වදය ඉවත් කිරීම සදහා යාපනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ඉල්ලා ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

The post බඹර ප‍්‍රහාරයකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට – තවත් හතකට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG