Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

Add comments

විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජා ඇල පොලිස් වසමේ ඒකළ ප‍්‍රදේශයේදී.

සැකකරු වත්තල, මීගමුව, මාරවිල ඇතුළු ප‍්‍රදේශ රැසක කොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයෙක් බවටයි හෙළිව තිබෙන්නේ. ඔහුට විරුද්ධව අධිකරණ වරෙන්තු 12ක් නිකුත් කර ඇති බවත් ජා ඇළ පොලිසිය සඳහන් කළා.

The post විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG