Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව කෙටි දුර මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරයි  

Add comments

උතුරු කොරියාව කෙටි දුර මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ ජපාන මුහුදේදි. කිලෝ මීටර් 50ක් දුර ඉලක්කයකට එය යොමු කළ හැකි බවයි උතුරු කොරියා බලධාරින් සඳහන් කළේ.

ඇමරිකා දකුණු කොරියා ආරක්ෂක අභ්‍යාසය ලබන මාසයේදී පැවැත්වෙනවා. ඊට විරෝධය පළකිරිම සඳහා මෙම මිසයිල ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

The post උතුරු කොරියාව කෙටි දුර මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG