Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ‍්‍රි ලංකා පාකිස්ථාන නාවික හමුදා සාකච්ඡා  

Add comments

ශ‍්‍රි ලංකා පාකිස්ථාන නාවික හමුදා නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. දෙරට අතර නාවික අංශ සහයෝගීතාව වර්ධනය කර ගැනීමත් අරමුණක්.

ශ‍්‍රි ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ සාමාජිකයන් සංඛ්‍යාව 13ක්. මාණ්ඩලික සාකච්ඡා මාලාව මෙවර පැවැත් වුණේ තුන් වන වරටයි. නාවික මෙහෙයුම් සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.

The post ශ‍්‍රි ලංකා පාකිස්ථාන නාවික හමුදා සාකච්ඡා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG