ඇමරිකා චීන වෙළඳ සාකච්ඡා ලබන සතියේ යළි ආරම්භ වනවා. වසරකට ආසන්න කාලයක් දෙරට අතර පවතින ගැටළු සමථයකට පත්කර ගැනීමයි අරමුණ.
දෙරටේ නියෝජිතයන් අතර මීට පෙර පැවති සාකච්ඡාවලින් යහපත් ප‍්‍රතිඑලයක් ලැබී නැහැ. කෙසේ වෙතත් ඒ පිළිබඳ අඛණ්ඩව අදහස් හුවමාරු කර ගැනීමට දෙරටේ නායකයන් තීරණය කළා.
The post ඇමරිකා චීන වෙළඳ ගනුදෙනු ගැන විශේෂ අවධානය appeared first on ITN News.
Post a Comment