ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කළ යුතු බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. වෙළඳ නෞකාවල ආරක්ෂාව සඳහා බළකායක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
යුරෝපය ද ඊට යොජනා ඉදිරිපත් කළා.
ඉරානයෙන් සහ අනෙකුත් කණ්ඩායම් වලින් වෙළඳ නෞකාවලට එල්ල වන තර්ජන අවම කිරිම එහි අරමුණ බවයි ඇමරිකාව පවසන්නේ.
The post ගල්ෆ් කලාපයේ ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් appeared first on ITN News.
Post a Comment