රූමස්සල කදු පාමුල මුහුදේදී අනතුරට ලක් වූ නෞකාවේ තෙල් ඉවත් කිරිමේ කටයුතු අවසන් වුණා. සමුද්‍ර පරිසර අධිකාරිය ඇතුළු අංශ ගණනාවක් ඒ සඳහා එක් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අදියර තුනකින් තෙල් ඉවත් කිරිම ක‍්‍රියාත්මක කර තිබෙනවා. අනතුරට ලක් වූ නෞකාව එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසටත් සමුද්‍ර පරිසර අධිකාරිය දැනුම් දි තිබෙනවා.
The post රූමස්සල මුහුදේ අනතුරට ලක් වූ නෞකාවේ තෙල් ඉවත් කිරිම අවසන් appeared first on ITN News.
Post a Comment