යුරෝපයේ රටවල් රැසක් ජනතාවට අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් ඔවුන්ට එල්ල විය හැකි බලපැම් අවම කිරිමට.
බටහිර යුරෝපයේ උණුසුම් වායු ධාරා හේතුවෙන් රටවල් ගණනාවකට ගැටළු මතු වුණා. බෙල්ජියම, ජර්මනිය සහ ප‍්‍රංශය ද ඊට ඇතුළත්. ඉදිරි දිනවලදි උෂ්ණත්වය තවත් වැඩි විය හැකි බවටයි මත පළව තිබෙන්නේ.
The post බටහිර යුරෝපා ජාතිකයන්ට අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.
Post a Comment