දේශසීමා තාප්පය ඉදිකිරීමට ආරක්ෂක අරමුදල් භාවිත කිරීම සඳහා ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නා.
තාප්පය ඉදිකෙරෙන්නේ ඇමරිකා මෙක්සිකෝ දේශසීමාවේ.මෙම තාප්පය ඉදිකිරීමට හැකිවීම විශාල ජයග‍්‍රහණයක් බවයි ඇමරිකා වාර්තා පෙන්වාදෙන්නේ.
සංක‍්‍රමණික ගැටලුවට ද මෙමගින් ස්ථිර විසඳුමක් ලබාගත හැකි වනු ඇති බවටයි විශ්වාසය.
The post දේශසීමා තාප්පයක් ඉදිකිරීමට ආරක්ෂක අරමුදල් භාවිත කිරීම සඳහා ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර appeared first on ITN News.
Post a Comment