සේරුනුවර – මහින්දපුර ති‍්‍රකෝණමඩු රක්ෂිතයට ඇතුළුවී නිධන් හෑරීම සදහා කැනීම් කරමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරුදු තිහත් පනස් දෙකත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. සැකකරුවන් මහින්දපුර අලහිටියාව සහ දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද(28) මුතූර් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිප් කිරිමටයි නියමිත.
The post රක්ෂිතයක් තුළ නිධන් හෑරූ තුන් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment