Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුම්බායි නගරයට අඛණ්ඩව වැසි  

Add comments

මුම්බායි නගරයට එරට කාලගුණ දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අඛන්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන්.

ගතවූ පැය 24 දි මුම්බායි නගරයට මිලි මීටර් 160ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. කල්‍යාන් ප‍්‍රදේශයට මිලි මිටර් 231ක වර්ෂාපතනයකුත් කර්ජාට් ප‍්‍රදේශයට මිලි මිටර් 332 ක වර්ෂාපතනයකුත් ලැබි ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

ගුවන් සහ දුම්රිය ගමන් වාර කිහිපයක්ම අත්හිටුවිමට සිදුව තිබෙනවා.

The post මුම්බායි නගරයට අඛණ්ඩව වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG