දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහෙත් බස්නාහිර සහ සබරගමුව පලාත් වලටත් ගාල්ල මාතර දිස්ති‍්‍රක්ක වලටත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල ප‍්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්.
මිගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුලඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් පනස් පහ පමණ දක්වා වැඩිවිය හැකියි.
The post දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment