Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වතුකරයේ සියලු ජනතාවට නිවාස ලබාදීමට රජය සූදානම්  

Add comments

වතුකරයේ සියලු ජනතාවට නිවාස ලබා දීමට රජය කටයුතු කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

ඇල්පිටිය තල්ගස්වල වතුයායේ නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ . ඉන්දිය රජයේ අධාර මත ක්‍රියාත්මක  මෙම ව්‍යාපෘතිය නිවාස  50 කින් සමන්විතයි. රුපියල් කෝටි 05 ක පමණ මුදලක් මේ සදහා වැය කෙරෙනවා.

 

 

The post වතුකරයේ සියලු ජනතාවට නිවාස ලබාදීමට රජය සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG