Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිල මැදුර නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිම පෙරවරුවේ  

Add comments

නිල මැදුර නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිම පෙරවරුවේ සිදුවනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ජනතාවට කාර්යක්ෂම සහ එලදායි සේවාවක් එකම ස්ථානයකින් ලබාදීමයි අරමුණ. නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ ඉදිකර ඇති නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා වැයකළ මුදල රුපියල් කෝටි 558 ක්.

ශ‍්‍රවණාගාර ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතයි.

The post නිල මැදුර නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිම පෙරවරුවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG