Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞදි ගුවන් තොටුපලට එල්ල වූ ප‍්‍රහාරයේ වගකීම යේමන් කැරළිකරුවන් භාර ගනී  

Add comments

සෞදි ගුවන් තොටුපලකට එල්ල වූ ප‍්‍රහාරයේ වගකීම යේමන් කැරළිකරුවන් භාරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් සෞදිය නිෂ්චිත තහවුරු කිරීමක් ලබාදී නැහැ. පසුගිය සති කිහිපය තුළ ගුවන් තොටුපල ආශ‍්‍රිත ප‍්‍රදේශවලට ප‍්‍රහාර එල්ල වුණා. ඉන් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් කිහිපදෙනෙකු මිය ගිය බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

The post සෞදි ගුවන් තොටුපලට එල්ල වූ ප‍්‍රහාරයේ වගකීම යේමන් කැරළිකරුවන් භාර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG