ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර සාකච්ඡාවක් සංවිධාන කර තිබෙනවා.
දීර්ඝ කාලීන සාමයක් සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමයි අරමුණ. කටාර්හිදි පැවැත්වෙන සාකච්ඡාවලට රජයේ පාර්ශවය හා තලෙයිබාන් සංවිධානය ද සහභාගී වනවා. ඇමරිකාවේ පූර්ණ දායකත්වය ද සාකච්ඡා සඳහා හිමිව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
The post ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර සාකච්ඡාවක් සංවිධානය කෙරේ appeared first on ITN News.
Post a Comment