Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුද්ධංගල අභය භූමියේ සතුන්ට ජලය සැපයීමේ වැඩපිළිවෙලක්  

Add comments

බුද්ධංගල අභය භූමියේ සතුන්ට ජලය සැපයීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා.

දැඩි නියඟය හේතුවෙන් වන සතුන්ට ද බලපෑම් එල්ල වී තිබෙනවා. පොලීසිය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගුවන් හමුදාව ඇතුළු අංශ ගණනාවක් ඊට දායකත්වය ලබා දුන්නා. අභය භූමිය තුළ රඳවා ඇති ජල රඳවන වලට ප‍්‍රාදේශීය සභා හා ගුවන් හමුදා බවුසර් මඟින් ජලය ලබාදීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

The post බුද්ධංගල අභය භූමියේ සතුන්ට ජලය සැපයීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG