Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාමය හා සංහිදියාව වෙනුවෙන් යුධ හමුදාවේ සම්පූර්ණ දායකත්වය  

Add comments

සාමය හා සංහිදියාව වෙනුවෙන් යුධ හමුදාවේ සම්පූර්ණ දායකත්වය හිමිවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප‍්‍රකාශ කළා.

ව්‍යාපෘති ගණනාවක් රට තුළ ආරම්භ කර තිබෙනවා. වන වගාව හා කෘෂිකර්මාන්තය ද ඊට අයත්. ජනතා සුබසාධනය සඳහා සහාය වීම ද අරමුණක් බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේ.

The post සාමය හා සංහිදියාව වෙනුවෙන් යුධ හමුදාවේ සම්පූර්ණ දායකත්වය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG