Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ළඳු කැළෑවකින් හමු වූ ජීව උණ්ඩ ගැන පොලිස් පරික්ෂණ ඇරඹෙයි  

Add comments

ළඳු කැළෑවක තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ වුණා.

මාරවිල නගරයේ කැළැවක තිබී මිලි මීටර 09 වර්ගයේ ජිව උණ්ඩ සහ ටී 56 වර්ගයේ ගිනි අවිවලට යොදන ජිව උණ්ඩ ද හමුවී තිබෙනවා. මේ අතර වෙන්නප්පුව ලුණුවිල පාලම අසළ තිබී ජිව අත්බෝම්බයක් ද සොයාගත් බවයි වෙන්නප්පුව පොලිසිය සඳහන් කළේ. පොලිතීන් ඇසුරුමක බහා එය දමාගොස් තිබෙනවා.

The post ළඳු කැළෑවකින් හමු වූ ජීව උණ්ඩ ගැන පොලිස් පරික්ෂණ ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG