තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහන් ආරම්භ වුණා.
ඒ යටතේ විවිධ අංශ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා පැමිණිලි හත් දහසකට ආසන්න ප‍්‍රමාණයක් ජනතාවගෙන් ලැබී ඇති බවයි ජන මාධ්‍ය අමාත්‍යංශය පවසන්නේ. බාධාවකින් තොරව ඒවා ලබාදීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ පිළිබඳ රාජ්‍ය නිලධාරින් ද දැනුවත් කර ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ.
The post තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහන් appeared first on ITN News.
Post a Comment