Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔස්ටේ‍්‍රලියා ත‍්‍රස්ත මර්දන ඒකකය විශේෂ මෙහෙයුමක් අරඹයි  

Add comments

ඔස්ටේ‍්‍රලියා ත‍්‍රස්ත මර්දන ඒකකය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා.

ඒ සැකකරුවන් තුන් දෙනෙකුගෙන් ලැබුණු තොරතුරකට අනූව. ඔවුන් IS සංවිධානයට සම්බන්ධ බවටයි හෙළිව තිබෙන්නේ. එම පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත් වූ අනෙකුත් ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමයි මෙහෙයුමේ අරමුණ. අත්අඩංගුවට පත්වූවන් පසුගිය වසරේදී ඉරාකයේ සහ සිරියාවේ රැඳී සිට ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

The post ඔස්ටේ‍්‍රලියා ත‍්‍රස්ත මර්දන ඒකකය විශේෂ මෙහෙයුමක් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG