Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෑත ඉතිහාසයේ ආගමික සිද්ධස්ථානවල වැඩිම සංවර්ධනයක් සිදු කළේ වත්මන් රජයයි  

Add comments

මෑත ඉතිහාසයේ ආගමික සිද්ධස්ථානවල වැඩිම සංවර්ධනයක් සිදු කළේ වත්මන් රජය බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.

පිටබැද්දර තැන්නහේන ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පල කළා. තැන්නහේන් ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ ඉදිකළ ගොඩනැගිල්ල අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් විවෘත කෙරුණා. පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ශ්‍රියානන්ද කණ්ඩම්බි මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

 

 

 

 

The post මෑත ඉතිහාසයේ ආගමික සිද්ධස්ථානවල වැඩිම සංවර්ධනයක් සිදු කළේ වත්මන් රජයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG