ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් වැටලීම සිදුකළේ කොටුගොඩ ප‍්‍රදේශයේදි.
පොලිසියට ලැබුූණු තොරතුරකට අනූවයි විමර්ශන ආරම්භ කර තිබෙන්නේ. සැකකරු වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා.
The post ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment