Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සැප්තැම්බර් ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වෛද්‍යාධාර ලබාදීමට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය  

Add comments

ඇමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට තවදුරටත් වෛද්‍යාධාර ලබාදීමට එරට සෙනෙට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වසර 2090 තෙක් වෛද්‍යාධාර ලබාදීමටයි මෙසේ අනුමැතිය ලබා දී තිබෙන්නේ. එම පිරිසට ප්‍රහාරයන් තුවාල ලැබූවන් , ස්වෙච්ඡා සේවකයින් මෙන්ම විපතට පත් වූ පවුල්වල සාමාජිකයින් ඇතුළත් වනවා. එම පිරිස් සඳහා මේ වන විට ලබාදී ඇති වෛද්‍යධාරවල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 07 ක්. ඉදිරි කාලය තුළ ඔවුන් වෙනුවෙන් වැය කෙරෙන මුදල ඩොලර් බිලියන 10 ක්.

 

 

 

The post සැප්තැම්බර් ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වෛද්‍යාධාර ලබාදීමට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG