ජපාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා ශ්‍රී‍්‍ර ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ සංචාරයක නිරත වුණා.
නාවික සම්ප‍්‍රදායානුකූලව සම්මාන මුරයක් ද පිරිනමමින් එතුමන්ව නෞකාවට පිළිගෙන තිබෙනවා. ඉන් අනතුරුව ගජබාහු නෞකාවේ ව්‍යුහය සහ කාර්ය භාර්ය සම්බන්ධයෙන් ජපන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීම සිදුවූ බවයි නාවික හමුදාව පවසන්නේ.
The post ජපාන ආරක්ෂක රාජ්‍ය ඇමති ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාවේ සංචාරයක appeared first on ITN News.
Post a Comment