Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ මොස්කව් නුවර උද්ඝෝෂණයක් අතරතුර දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට  

Add comments

රුසියාවේ මොස්කව් නුවර උද්ඝෝෂණයක් අතරතුර දහසකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

වසර ගණනාවකට පසු මෙවැනි පිරිසක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව ද මෙය බව විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වාදෙනවා.

ප‍්‍රාදේශිය ඡන්ද විමසීම්වලට එරෙහිව විපක්ෂ අපේක්ෂකයන් ජනතාව වීදී වලට ගෙන එමින් උද්ඝෝෂණ සිදුකළා. මොස්කව් නගරාධිපතිවරයා ද මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. ඒ ආරක්ෂාවට තර්ජනයක් බව සඳහන් කරමින්.

The post රුසියාවේ මොස්කව් නුවර උද්ඝෝෂණයක් අතරතුර දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG