Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං හි පිහිටි චීනයට අයත් රාජ්‍ය ආයතනයකට විරෝධතාකරුවන් පිරිසක් ඇතුළු වීමට යාමේදී ගැටුම්කාරී තත්ත්වයක්  

Add comments

හොංකොං හි පිහිටි චීනයට අයත් රාජ්‍ය ආයතනයකට විරෝධතාකරුවන් පිරිසක් ඇතුළු වීමට යාමේදී ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

එම ආයතනයට උද්ඝෝෂකයින් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ඔවුන් වැළැක්වීමට පොලීසිය උත්සාහ දැරුවා. ඒ සමඟ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු වුණා. විරෝධතාකරුවන් දහස් ගණනක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා. රැස්ව සිටි පිරිස පාලනය කිරීමට පොලීසිය කදුලු ගෑස් ප්‍රහාර ද එල්ල කළා. විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් වාහනවලටද දැඩි හානි සිදුව තිබෙනවා. මෙම විරෝධතා සති 08 ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන බවයි විදෙස් වාර්ථා සඳහන් කරන්නේ.

 

 

 

The post හොංකොං හි පිහිටි චීනයට අයත් රාජ්‍ය ආයතනයකට විරෝධතාකරුවන් පිරිසක් ඇතුළු වීමට යාමේදී ගැටුම්කාරී තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG