Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

STF ප්‍රධානියා 21 ප්‍රහාරය ගැන විමසන විශේෂ කාරක සභාව හමුවේ  

Add comments

පාස්කු ප්‍රහාරය පිළිබද තොරතුරු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ විශේෂ කාරක සභාව අද (25) දිනයේත් රැස්වුණා. එම විශේෂ කාරක සභාව හමුවේ පළමුවෙන්ම සාක්ෂි ලබා දීමට පැමිණියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතායි.

 

The post STF ප්‍රධානියා 21 ප්‍රහාරය ගැන විමසන විශේෂ කාරක සභාව හමුවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG