Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Aug 31

සියලු ජනතාවට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මානය කරනවා  

0 comments

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා සියලු ජනතාවට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මානය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පල කළා. පොතුවිල් සෙන්ගාමම් ප්‍රදේශයේ ඉදිකළ අල්මිනාග්‍රාමම් උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යළි පිබිදෙන...
Read More »

Aug 31

යාන් ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවූවන්ට වන්දි  

0 comments

යාන් ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවූවන් සඳහා පූර්ණ වන්දි ප්‍රදානය කිරීම අනුරාධපුරයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. යාන් ඔය ව්‍යාපෘතිය සදහා අනුරාධපුර හොරොව්පතාන හා වාහල්කඩ ප්‍රදේශවලින් ලබාගත් ඉඩම් වෙනුවෙනුයි මෙසේ වන්දි ප්‍රදානය කෙරුණේ. වන්දිලාභීන් 65 දෙනෙකු සදහා රුපයිල් ලක්ෂ 950 ක වන්දි ලබා දුන්නා. මේ වන විට...
Read More »

Aug 31

හොංකොං විරෝධතා නැවතත් ප්‍රචණ්ඩ වෙයි  

0 comments

හොංකොං විරෝධතා නැවතත් ප්‍රචණ්ඩ වී ඇති බව වාර්තා වනවා. උද්ඝෝෂණවල නිරත වීම තහනම් කරමින් රජය නිකුත් කළ තහනම් නොතකා උද්ඝෝෂණකරුවන් විරෝධතාවල නිරතවනවා. හොංකොං පාර්ලිමේන්තු සංකීර්ණයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ද උද්ඝෝෂණකරුවන් කටයුතු කර ඇති බව සඳහන්. උද්ඝෝෂණකරුවන් පාලනය කිරීමට පොලිසියට කදුළු ගෑස් , ජල ප්‍රහාර සහ රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි...
Read More »

Aug 31

රෝගීන් හා වෛද්‍යවරුන් වෙනුවෙන් නව බලකායක්  

0 comments

රෝගී ජීවිත සුරකිමින් වෛද්‍යවරුන්ගේ අභිවෘද්ධිය සඳහා පෙරමුණ ගැනීමට නවක වෛද්‍යවරුන් පෙළ ගැසී සිටිනවා. අවසන් වරට පත්වීම් ලැබූ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය නිලධාරීන්ගේ පොදු සංගමයේ කමිටු සාමාජිකයින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවුණා. එහිදී තම සංගමය කළ ඉල්ලීම් රැසකට සාර්ථක ප්‍රතිචාර ලැබුණු බව මෙම වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය...
Read More »

Aug 31

ඊශ‍්‍රායල ප‍්‍රහාර සඳහා ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් බව හිස්බුල්ලා නායකයා කියයි  

0 comments

ඊශ‍්‍රායල ප‍්‍රහාර වලට ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් බවට හිස්බුල්ලා නායකයා ප‍්‍රකාශ කළා. ඩ්‍රෝණ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයට ප‍්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ. හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා එරට රූපවාහිනී නාලිකාවක් අමතමින් මෙම අදහස් පළකර තිබෙනවා. ලෙබනනය පදනම් කරගත් ව්‍යාපාර වලින් ද ඔහු ඉල්ලීමක් කළා. ඒ ඊශ‍්‍රායලය...
Read More »

Aug 31

චීන භාණ්ඩ සඳහා ඇමරිකාවෙන් අද සිට විශේෂ බද්දක්  

0 comments

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 112 ක තීරු බද්දක් අද සිට පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. එය දෙරට අතර වෙළෙද යුද්ධය තවත් තීව‍්‍ර කිරීමට හේතු වනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ. එහෙත් මේ පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුකරන බව චීනය ප‍්‍රකාශ කළා. ඇමරිකා ජනාධිපති ඩොලන්ඩ් ට‍්‍රම්ප්ගේ පාලන කාලය තුළ වෙළෙදාම සම්බන්ධයෙන් සිදුකළ ආන්ද්‍යෝලනාත්මක...
Read More »

Aug 31

ටෙක්සාස් ප‍්‍රාන්තයේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මිය ගිය අතර තුවක්කුකරු ද සිටින බව සඳහන්. කැබ් රථයක ගමන් කරමින් සිටි  පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ඇමෙරිකා පොලිසිය තහවුරු කරනවා. තුවක්කුකරු මෙතෙක් හදුනාගෙන නැහැ. තුවාල ලැබූවන්ගෙන්...
Read More »

Aug 31

මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ දූෂිතම ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය  

0 comments

මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ දූෂිතම ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා. මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියාසිටියා.     The post මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ දූෂිතම ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය appeared first on ITN News...
Read More »

Aug 31

රථවාහන නඩු 4667ක්  

0 comments

පොලිසිය දීප ව්‍යප්තව විශේෂ මෙහෙයුමක් සිදුකළා. ඒ අද (31) අලුයම දෙකේ සිට උදෑසන හය දක්වා. පොලිස් නිලධාරින් දාහතර දහස් හයසිය අනු පස් දෙනෙකුඊට සහභාගී වූ බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ. විවිධ වැරදිවලට සම්බන්ධ 3265 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත් රියදුරන් 401 දෙනෙකද එම පිරිසට ඇතුලත්. හෙරොයින් ඇතුලු විෂ මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මධ්‍යසාර...
Read More »

Aug 31

ඩයනා කුමරිය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යයේ අනුස්මරණ උත්සව  

0 comments

වසර විසිදෙකකට පෙර මියගිය ඩයනා කුමරිය සිහිපත් කරමින් බ‍්‍රිතාන්‍යයේ ජනතාව අනුස්මරණ උත්සව පවත්වා තිබෙනවා. ඇය ජිවත් වූ කෙන්සින්ටන් මාලිගයේ දොරටුව අභියස මල් පොකුරු සහ ඡායාරූප තබා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජනතාව වෙනුවෙන් සිහි ජිවිත කාලය කැපකළ ඩයනා කුමරිය වෙනුවෙන් ලොවපුරා ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් ද තබා තිබුණා. 1981 වසරේ චාල්ස්...
Read More »

Aug 31

හැම ගමකටම සංවර්ධන ග්‍රාම රාජ්‍යයක්  

0 comments

සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 260 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණා. අම්පාර අඩ්ඩාලච්චේන දීඝවාපියෙහි ඉදිකළ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. නිවාස 40 කින් සමන්විත මෙම ගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 438ක්. නිවාස...
Read More »

Aug 31

ඩයනා කුමරිය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යයේ අනුස්මරණ උත්සව  

0 comments

වසර විසිදෙකකට පෙර මියගිය ඩයනා කුමරිය සිහිපත් කරමින් බ‍්‍රිතාන්‍යයේ ජනතාව අනුස්මරණ උත්සව පවත්වා තිබෙනවා. ඇය ජිවත් වූ කෙන්සින්ටන් මාලිගයේ දොරටුව අභියස මල් පොකුරු සහ ඡායාරූප තබා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජනතාව වෙනුවෙන් සිහි ජිවිත කාලය කැපකළ ඩයනා කුමරිය වෙනුවෙන් ලොවපුරා ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් ද තබා තිබුණා. 1981 වසරේ චාල්ස්...
Read More »

Aug 31

කාන්තා හඬ අවධි කිරීමට කාන්තාවන්ට සම අයිතිය ලබාදුන්නේ වත්මන් රජය  

0 comments

කාන්තා හඬ අවධි කිරීමට කාන්තාවන්ට සම අයිතිය ලබාදුන්නේ වත්මන් රජය බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. The post කාන්තා හඬ අවධි කිරීමට කාන්තාවන්ට සම අයිතිය ලබාදුන්නේ වත්මන් රජය appeared first on ITN News...
Read More »

Aug 31

කාශ්මීරයේ සීමා ලිහිල් කෙරේ  

0 comments

කාෂ්මීරයට පනවා තිබූ සීමා රැසක් ලිහිල් කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. කාශ්මිර අර්බුදයෙන් පසු දුරකථන සහ අන්තර්ජාල සබඳතා සීමා කිරිමටයි බලධාරින් පියවර ගත්තේ. මේ වන විට තත්ත්වය මුළුමනින්ම පාලනය වි තිබෙනවා. ඒ අනුවයි සිමා ලිහිල් කිරිමට තීරණය කර තිබෙන්නෙ. The post කාශ්මීරයේ සීමා ලිහිල් කෙරේ appeared first on ITN News...
Read More »

Aug 31

මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි  

0 comments

මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට වෙන්නප්පුව පොලීසිය සමත්වුණා. වෙන්නප්පුව,  බොරලැස්ස ප්‍රදේශයේ කුකුළු ගොවිපොලක මුවාවෙන් මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබුණා. පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා වැටලීම් ඒකකයට ලැබුණ තොරතුරක් මතයි වැටලීම සිදුකළේ . එහිදී ගොඩා ග්‍රෑම්ස් විසිහත්දහස් අටසිය හතලිහක්...
Read More »

Aug 31

හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට  

0 comments

හෙරොයින් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයයි වැටලිම සිදුකළේ. ඒ කටුගස්තොට ප‍්‍රදේශයේ දි. අත්අඩංගුවට පත්වුණේ අවුරුදු විස්සත් තිහත් අතර වයස්වල පසුවන්නන්. ඔවුන් මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිප්ත කිරිමටයි නියමිත. The post හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට...
Read More »

Aug 31

විශේෂ කාර්ය බලකායේ 35වන රණවිරු ගුණ සැමරුම හෙට  

0 comments

විශේෂ කාර්ය බලකායේ තිස් පස්වන රණවිරු ගුණ සැමරුම හෙට (01) පැවැත්වෙනවා. ඒ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ දි උත්සවය පැවැත්වෙන්නේ ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. රණවිරු සැමරුම් උත්සවයට සමගාමිව මහනුවර ශ්‍රී‍්‍ර දළදා මාළිගය , කතරගම දේවාලය , අම්පාර රණවිරු ස්මාරකය සහ ජයශ්‍රී‍්‍ර මහා බෝසමිඳුන් අභියසදි ද සැමරුම්...
Read More »

Aug 31

එක්සත් ජාතික පක්ෂය විහාරස්ථානවලට ගොස් දේශපාලනය කරන්නේ නැහැ  

0 comments

එක්සත් ජාතික පක්ෂය විහාරස්ථානවලට ගොස් දේශපාලනය කරන්නේ නැති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. බුදුපුත් සුරක්ෂා, සෞඛ්‍ය රක්ෂණාවරණය භික්ෂූන් වහන්සේ සදහා පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්...
Read More »

Aug 31

ඉන්දියාවේ අනවසර සංක‍්‍රමණිකයන් මිලියන 1.9 ක් සිටින බව හෙළිවෙයි  

0 comments

ඊසානදිග ඇසෑම් ප‍්‍රාන්තයේ අනවසර සංක‍්‍රමණිකයන් මිලියන 1.9 ක් සිටින බව ඉන්දියාව ප‍්‍රකාශ කළා. ඒ ඔවුන් සිදුකළ දීර්ඝ විශ්ලේෂණයකින් අනතුරුව. අනවසර සංක‍්‍රමණිකයන්ගෙන් බහුතරය බංගලිදේශ ජාතිකයන් බවටයි හෙළිව තිබෙන්නේ. දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් තාවකාලික කඳවුරුවල රඳවා ඇති බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. පිටුවහල් කිරිම මෙම ගැටලුවට ස්ථීර විසදුමක්...
Read More »

Aug 31

රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ කප් සිටුවීම සිදු කෙරේ  

0 comments

රත්නපුර ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍ය ආරම්භ කරමින් කප් සිටුවීම අද (31) අළුයම සිදු කෙරුණා. අද (31) සිට ලබන මස 3 වනදා දක්වා කුඹල් පෙරහැර ද හතරවනදා සිට අට වනදා දක්වා වීදි පෙරහැරද පැවැත්වීමට නියමිතයි. සුමන සමන් දෙවියන් උදෙසා ශ්‍රීපාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දේවාල සතරක් ඉදිකර තිබෙන අතර ඉන් ප්‍රධානතම දේවාලය වන්නේ ඓතිහාසික සබරගමු...
Read More »

Aug 31

කිඹුල් කදුලු හෙලන ඇතැමුන් රාජ්‍ය බලයේ සිටියදී සසුනේ දියුණුවට කිසිවක් කළේ නැහැ  

0 comments

බුදු සසුන පිළිබද කිඹුල් කදුලු හෙලන ඇතැමුන් රාජ්‍ය බලයේ සිටියදී සසුනේ දියුණුව වෙනුවෙන් කිසිවක් සිදුකළේ නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බලංගොඩ – වැලිගෙපොල ශ්‍රී වීරසේකර මුදලින්දාරාම විහාරස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේයි මෙම ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ....
Read More »

Aug 31

එජාපය ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට නිසැකම ජය  

0 comments

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් පවසනවා. පාදුක්ක මීපේ මස්ජිදුන් නූර් ජුම්මා පල්ලියේ ඉදිරිපස ගල් අතුරා සංවර්ධනය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ මෙම සංවර්ධන කටයුතු සදහා වැය කෙරුණු...
Read More »

Aug 31

විධායකය අහෝසි කිරීමට තමන්ගෙන් බාධාවක් නැති බව ජනපති පවසයි  

0 comments

රට ගොඩනැගීමට නම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. යාපනයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ තමන් කිසිදු බාධාවක් සිදු නොකළ බවයි. රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික්...
Read More »

Aug 30

අද සිට ලබන 10 වනදා දක්වා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ  

0 comments

අද (31) සිට ලබන 10 වනදා දක්වා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙනවා. ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් හේතුවෙන් මෙම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ.   The post අද සිට ලබන 10 වනදා දක්වා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ appeared first on ITN News...
Read More »

Aug 30

චීන භාණ්ඩවලට ඇමෙරිකාවෙන් තවත් තීරුබදු  

0 comments

චීන භාණ්ඩ සදහා තවදුරටත් තීරු බදු ඉහළ දැමීම හෙට (01) සිට ක්‍රියාත්මක කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ චීන රජය ඇමෙරිකා ඩොලර් බිලියන හැත්තෑ පහක් වන ඇමෙරිකා නිෂ්පාදන වලට තීරු බදු පනවන බවට කළ නිවේදනයත් සමගයි. චීනයේ එම නිවේදනයත් සමග තීරු බදු සියයට තිහ සහ සියයට 15ක් ලෙස තවදුරටත් ඉහළ දමන...
Read More »

Aug 30

ඩෝරියන් සුළි කුණාටුව ඇමරිකාවට ළඟාවෙයි  

0 comments

ඩෝරියන් සුළි සුළඟ ප‍්‍රබල චණ්ඩ මාරුතයක් බවට පත්වෙමින් පවතින බව ඇමරිකානු ජාතික සුළි සුළං මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. පැයට කිලෝමීටර 215 ඉක්මවන උපරිම සුළං වේගයක් මේ වනවිට නිර්මාණයවී ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ. බහමාස් දිවයින් හරහා ඉදිරි සතියේදී ෆ්ලොරීඩා වෙරළ තීරයට ඩෝරියන් සුළි සුළඟ ළඟාවීමට නියමිතයි. 1992 වසරේ පුද්ගලයන් 65 දෙනෙකුට ජීවිත අහිමි...
Read More »

Aug 30

බද්දේගම ගල්කැටියමුල්ල ප‍්‍රදේශයේ නායයාමේ අවදානමක්  

0 comments

බද්දේගම ගල්කැටියමුල්ල කන්දේ ස්ථාන තුනකින් නායයාමේ අවදානමක් මතුව ඇති බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළා. පස්කඳු කඩාවැටීමෙන් නිවාස හතරකට හානි සිදුව තිබෙනවා. ප‍්‍රදේශය ආශි‍්‍රත නිවැසියන් ආරක්ෂිත ස්ථාන වලට යොමුකර ඇති බවයි පොලීසිය පවසන්නේ. දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරින් එම ස්ථානය සිය නිරික්ෂණයට ලක්කළා. The post බද්දේගම ගල්කැටියමුල්ල...
Read More »

Aug 30

විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී‍්‍ර ලාංකිකයෙක් අත්අඩංගුවට  

0 comments

රුපියල් ලක්ෂ 9 කට ආසන් වටිනාකමෙන් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඩුබායි සිට අද (31) අලුයම ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. ගමන් මළු තුළ සඟවා මෙම දුම්වැටි තොගය ගෙනවිත් තිබෙනවා. සිදුකළ පරික්ෂණයෙන් පසු සැකකරුට රුපියල් පහළොස් දහසක දඩයක් නියම කර දුම්වැටි...
Read More »

Aug 30

ඇමර්සන් ලැව්ගින්න නිවාදැමීමේ කටයුතු සාර්ථකව සිදුවන බව බ‍්‍රසීල විදේශ ඇමති පවසයි  

0 comments

ඇමර්සන් වනාන්තරයේ ගින්න නිවාදැමීමේ කටයුතු සාර්ථකව සිදුවන බව බ‍්‍රසීල විදේශ අමාත්‍ය අර්නර්ස් ස්ටොක් හෙන්රික්ස් ප‍්‍රකාශ කළා. ඉන්දියාව, ඇමරිකාව ඇතුලු රටවල් රැසක සහය ලබාගන්නා බවයි විදේශ අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. අතිරේක හමුදා කණ්ඩායම් ද ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා තිබෙනවා. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ද සහය ලබාදීම සඳහා කටයුතු කළ බවයි බ‍්‍රසීලය...
Read More »

Aug 30

නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊච්චන්කුලම් කෝදණ්ඩ නොච්චිකුලම් ප‍්‍රදේශයේදී. ඊච්චන්කුලම් නොච්චිකුලම් ප‍්‍රදේශයේ සිදුකළ තවත් වැටලීමකින් දැව තොගයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වුණා. අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව අඩවි වන නිලධාරී කාර්යාලය වෙත භාරදී තිබෙනවා. The post නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට...
Read More »

Aug 30

ඉන්දු පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක්  

0 comments

ඉන්දීය සහ පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් සැප්තැම්බර් 26 වෙනිදා නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා. ඒ දකුණු ආසියානු කලාපීය සහායෝගීතා සංගමයේ රැස්වීමකට සමගාමීව. එම හමුවෙන් පසු දෙරට අතර පවතින මතභේදාත්මක තත්වය සමනය විය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ. සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයසංකර්ගේ සහභාගීත්වය...
Read More »

Aug 30

කසළ තේ කිලෝග‍්‍රෑම් 2340ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

0 comments

කසළ තේ කිලෝග‍්‍රෑම් 2340 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පොළ ඇත්ගාල බස් නැවතුම්පොළ අසළදී. සැකකරු ලොරි රථයකින් කසළ තේ ප‍්‍රවාහනය කරමින් සිටි බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ. ඔහු විමර්ශන කටයුතු සඳහා ගම්පොළ පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා. The post කසළ තේ කිලෝග‍්‍රෑම් 2340ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News...
Read More »

Aug 30

කොංගෝවේ එබෝලා මරණ දෙදහස ඉක්මවයි  

0 comments

කොංගෝ ආශි‍්‍රතව ඉබෝලා ව්‍යප්ත විමෙන් මියගිය ගණන දෙදහස ඉක්මවා ඇතැයි එරට වාර්තා ප‍්‍රකාශ කළා. එබෝලා මර්දන වැඩපිළිවෙල මීට වඩා ශක්තිමත් විය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිකාර සහ පහසුකම් වැඩි දියුණු කිරිමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා. The post කොංගෝවේ එබෝලා මරණ දෙදහස ඉක්මවයි...
Read More »

Aug 30

සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන්ගේ පැසසුමට  

0 comments

සාමය හා සංහිදියාව සදහා ජනපතිගේ වැඩපිළිවෙළ කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන්ගේ පැසසුමට ලක්වුණා. අගරදගුරු හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුනේ ඊයේ (29) රාත්‍රියේයි. මෙරට සංචාරයක නිරත කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා ඉමහත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. එහිදී...
Read More »

Aug 30

මොරොක්කෝවේ දකුණු ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුරෙන් 07ක් ජීවිතක්ෂයට  

0 comments

මොරොක්කෝවේ දකුණු ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු අධික වර්ෂාව එයට හේතුවයි. මහාමාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා. ගංවතුරෙන් වැඩිම බලපෑම් එල්ල ඇත්තේ ඉර්හම් නගරයටයි. ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැළසීමට මෙහෙයුම්...
Read More »

Aug 30

ජපානයේ රැකියා සඳහා යාමට නියමිත පුහුණු ශ්‍රමිකයින් සඳහා නොමිලේ ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරේ  

0 comments

2018 සහ 2019 වසර වල ජපානය සමඟ ශ්‍රී ලංකාව ඇති කර ගත් ගිවිසුම් වලට අනුව මහඟු අවසථාවක් ලෙස උදා කර දෙමින් 110 වන කණ්ඩායම ලෙස පුහුණු ශ්‍රමිකයින් 08 දෙනකු අද (30) දින ජපානය බලා පිටත් වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (30) පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත් වූ ජපානයේ රැකියා සඳහා පිටත්වීමට...
Read More »

Aug 30

මහින්දානන්දට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 04 වනදා කැදවීමට නියෝග  

0 comments

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහි දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පවරා ඇති නඩුවක් ඔක්තෝම්බර් 04 වනදා කැදවීමට අධිකරණය නියෝග කළා. අලුත්ගමගේ මහතා 2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 53 ක් අවභාවිත කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ....
Read More »

Aug 30

යුක්‍රේනයට 35 හැවිරිදි නව අගමැතිවරයෙක්  

0 comments

යුක්‍රේනයේ නව අගමැතිවරයා ලෙස ඔලෙක්සි හොන්චාරුක් තේරී පත් වී තිබෙනවා. මෙම වසරේ යුක්‍රේනයේ ජනාධිපති  ධුරය දිනා ගත් ව්ලොද්මීර් සෙනස්කි එරට පාලනයට අලුත් අයෙකු  ගෙන එන බවට පොරොන්දු වී තිබෙනවා. ඒ සමගයි මෙම නව අගමැතිවරයා පත් කර තිබෙන්නේ. 35 හැවිරිදි නව අග්‍රාමාත්‍යවරයා නීතීඥවරයකු වන අතර ඔහු වයස අවුරුදු 24 දී නීතීඥ සමාගමක්...
Read More »

Aug 30

කළු ගගේ සහ ගිංගගේ ජල මට්ටම ඉහළට  

0 comments

කළු ගගේ සහ ගිංගගේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. කළුගඟ රත්නපුර ප‍්‍රදේශයෙන් සහ ගිංගඟ තවලම ප‍්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමක් ද මතුව තිබෙනවා. එබැවින් රත්නපුර සහ තවලම ප‍්‍රදේශයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ. ඊයේ රාතී‍්‍රයේ වැඩිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ කෑගල්ල...
Read More »

Aug 30

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න නියෝගයක්  

0 comments

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට මැන්ඩාමුස් රිට් නියෝගයක් නිකුත් කළා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වළකාලමින්  ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ජනවාරි 30 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ එම ප්‍රාදේශීය සභාවට ප්‍රජාතන්තවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාමයොජනා ප්‍රතික්ෂේප...
Read More »

Aug 30

උතුරුමැද පළාත් පෙරපාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්  

0 comments

පූර්ව ළමා විය සංවර්ධන අධිකාරිය යටතේ නියාමනය වන පෙරපාසල් ගුරුවරුන්ගේ සේවය ස්ථිර කරන බව උතුරුමැද පළාත් ආන්ඩුකාර සරත් ඒකනායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ උතුරු මැද පළාතේ පූර්ව ළමා විය සංවර්ධන ඩිප්ලෝමාධාරී ගුරුවරුන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පූර්ව ළමා විය සංවර්ධන අධිකාරිය...
Read More »

Aug 30

තද සුළං, රළු මුහුද සහ ගංගා පිටාර ගැලීම් ගැන අවවාදාත්මක නිවේදන  

0 comments

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර අනතුර ඇගවීමේ නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කලු කැලණි ගිං,  ගංගා වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි. ඉදිරි පැය කිහිපය තුළද වැසි තත්ත්වය මෙලෙසම පැවතුනහොත් කලු කැලණි සහ ගිං ගාංගාධාර...
Read More »

Aug 30

ඩෝරියන් සුළි කුණාටුව ෆ්ලොරිඩා කළාපයට ළඟාවෙයි  

0 comments

ෆ්ලොරීඩා කළාපය ආශි‍්‍රතව ඩෝරියන් සුළි කුණාටුව වර්ධනය වී ඇතැයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා. පැයට කිලෝ මීටර් 165 ක වේගයෙන් සුළං ප‍්‍රවාහ හටගත හැකි බවටයි අපේක්ෂා කරන්නෙ. ආපදා තත්ත්වයන්ට මුහුණදීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ෆ්ලොරිඩා බලධාරින් දැනුවත් කර තිබෙනවා. මේ අතර ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකා ජනාධිපති බැරැක් ඔබාමා සිය පෝලන්ත සංචාරය...
Read More »

Aug 30

කේරළ ගංජා තොගයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

කේරළ ගංජා තොගයක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලිම සිදුකළේ. ඒ මන්නාරම උදයපුරම් ප‍්‍රදේශයේ දි. කේරළ ගංජා කිලෝ ග‍්‍රැම් දෙකයි ග‍්‍රැමි 650ක් ඔවුන් ළඟ තිබි සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වුනේ උදයපුරම් , මන්නාරම සහ පේසාලේ ප‍්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් සහ කේරළ ගංජා තොගය මන්නාරම...
Read More »

Aug 29

අගමැති ප්‍රධානත්වයෙන් දොරට වැඩි සංවර්ධනය පිළිබඳ ග්‍රන්ථය  

0 comments

සී නාරායනන් ස්වාමි මහතා විසින් රචිත ග්‍රන්ථයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දොරට වැඩුණා. මැනේජින් ඩිවලොප්මන්ට් නමැති මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය කොළඹදී පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන්. කෘතියේ මුල් පිටපත් කතුවරයා අතින් ආරාධිතයන් වෙත පිළිගැන්වුණා. සංවර්ධන කළමනාකරණය පිළිබද දශක...
Read More »

Aug 29

ලොකු ලූනු අස්වැන්න ඉහළට  

0 comments

මෙවර ලොකු ලූනු අස්වැන්න ඉහළ ගොස් ඇති බව රජරට ගොවීන් පවසනවා. අස්වැන්නට ඉහළ මිලක් ද පවතින බවයි ඔවුන් පවසන්නේ. මහවැලි එච් කලාපයේ පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ලොකු ලූනු වගාව මෙවර බෙහෙවින්ම සාර්ථක වී තිබෙනවා. ගොවීන්ට ලොකු ලූනු බීජ බෙදාදීම සහ යහපත් කාලගුණික තත්ත්වයක් පැවතීම අස්වනු ඉහළයාමට හේතුවී තිබෙනවා. මහවැලි එච් කලාපයේ පමණක්...
Read More »

Aug 29

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සකසා අවසන්  

0 comments

එක්සත් ජාතික පක්‍ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සකසා අවසන් කර තිබෙනවා. මේ වන විට එය සම්පූර්ණයෙන්ම නිමාවට පත්කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පතට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්‍ෂ නායකයින්ගේ අනුමැතිය ද ලැබී ඇති බව සඳහන්. එම...
Read More »

Recent News

Gossip Lanka MAG