Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් ගොවි පවුල් 1046 කට වන්දි  

Add comments

වගා හානි සිදුවූ ගොවි පවුල් 1046ක් වෙනුවෙන් වන්දි පිරිනැමිම ලබන අඟහරුවාදා (20)  සිදු කෙරෙනවා.

ඒ මාතලේ දිස්ති‍්‍රක්කය වෙනුවෙන්. රුපියල් ලක්ෂ 240 ක මුදලක් ලබාදිමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. වී , ලොකු එෑණු , සෝයා , බඩඉරිඟු හා මිරිස් යන භෝග සදහා වගා හානියකදි කිසිදු රක්ෂණ මුදලක් ගෙවීමකින් තොරව අක්කරයකට රුපියල් හතලිස් දහසක උපරිමයකට යටත්ව වන්දි පිරිනැමිමටයි නියමිත.

The post තවත් ගොවි පවුල් 1046 කට වන්දි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG