ඉන්දියාවේ මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේදී බස් රථ අනතුරකින් 11 දෙනෙකු මියගියා. 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
නිම්ගුල් ගම්මානයේදී බස් රථය ට‍්‍රක් රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ. කාන්තාවන් කිහිපදෙනෙකු මෙන්ම බස් රථ සහ ට‍්‍රක් රථයේ රියදුරන් ද ඒ අතර වන බවයි පොලීසිය සඳහන් කළේ.
The post ඉන්දියාවේදී බස් රථයක් ට‍්‍රක් රථයක ගැටීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment