කාෂ්මීරයේ නොසන්සුන්තා වලට සම්බන්ධ 400 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ජම්මුකාෂ්මීර ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.
සති දෙකකට පමණ පෙර භාරතීය ජනතා පක්ෂ රජය ජම්මුකාෂ්මීරය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයත් සමඟ නොසන්සුන්කාරී තත්වයක් හට ගැණුනා. අවස්ථා කිහිපයකදී ඇඳිරි නීතිය පැනවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් නොසන්සුතාව පාලනය කිරීමේ අරමුණින් මහජන ආරක්ෂක පනත යටතේ 400 දෙනෙකු රඳවාගෙන සිටින බවයි ජම්මුකාෂ්මීර ප‍්‍රකාශකවරයා සඳහන් කර තිබෙන්නේ.
The post විරෝධතාවල නිරතවූ කාෂ්මීර වැසියන් 400 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment