නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කැකිරාව මාන්කඩවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දඹුල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් සිදුකළ වැටලීමකින්.
බලපත‍්‍ර නොමැතිව ඉරණ ලද දැව තොගය ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබූ බවයි පොලීසිය පවසන්නේ. විවිධ ප‍්‍රමාණයේ දැව කඳන් 70 කට වැඩි ප‍්‍රමාණයක් සහ ලොරි රථය ද අත්අඩංගුවට ගැණුනා.
The post නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment