යාපනය පුංගුඩුතිව් දූපතේ සහ උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීම්වලදී බීඩිකොළ කිලෝග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වුණා.
උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් යාපනය පුංගුඩුතිව් දූපතේ සන්කට්ටර්කර්නි ප්‍රදේශයේ කළ මුර සංචාරයකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 84 ක් සොයා ගැනුණා. ඩෙල්ෆ් දූපත ආශ්‍රිතව කළ සෝදිසි කිරීමකදී ද පාර්සල් 08 ක අසුරා තිබූ බීඩිකොල කිලෝග්‍රෑම් හයසිය දහසයකට අධික ප්‍රමාණයක් සොයා ගැනුණා. සොයා ගත් බීඩිකොළ තොගය යාපනය රේගු කකාර්යාලය වෙත භාරදීමට නියමිතයි.
The post උතුරු මුහුදේ සිදු කළ සෝදිසි කිරීම්වලදී බීඩිකොළ කිලෝග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක් සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment