1969 වසරේදී රුසියානු නාවිකයෙකු ලියන ලද බෝතලයක බහාලූ ලිපියක් ඇලෙස්කාවෙන් හමුවී තිබෙනවා.
1969 වසරේ ජුනි 20 වනදා නෞකාවේ ගමන්ගත් නාවිකයෙකුයි මෙම ලිපිය ලියා ඇත්තේ. එම ලිපිය සොයාගත් අයට, නෞකාවේ ගමන් කරන අයට සහ පවුලේ උදවියට සුබපතන බවත් එම ලිපියෙහි සඳහන්ව තිබෙනවා. මොහු රුසියා ජාතික නාවිකයෙකු බවයි හෙළිව ඇත්තේ. ඇලස්කාවේ දර කපන පුද්ගලයෙකුට වැල්ලට ගොඩ ගසා තිබියදී මෙම ලිපිය සහිත බෝතලය හමුවී තිබෙනවා.
The post 1969 වසරේදී නාවිකයෙකු ලියන ලද බෝතලයක බහාලූ ලිපියක් ඇලෙස්කාවෙන් හමුවෙයි appeared first on ITN News.
Post a Comment