බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගෝ නගරයේ වසර තිහකට පසු වාර්තාවී තිබෙන දරුණුතම එච්අයිවී වසංගත තත්ත්වය වාර්තා වී තිබෙනවා.
2015 වසරේ සිට මේ දක්වා එච්අයිවී ආසාදිතයන් 157 දෙනෙකු එම නගරයෙන් වාර්තා වී තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා යොදාගන්නා එන්නත් කටු මාර්ගයෙන් මෙය ඉතා වේගයෙන් පැතිර යන බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
The post වසර 30කට පසු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ දරුණුතම වසංගතය appeared first on ITN News.
Post a Comment