නවක වදය දීමේ චෝදනා ලත් රුහුණ සරසවි සිසුන් 19 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඔවුන් ලබන 9 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. තවත් නඩු කිහිපයක් අද දින විභාගයට ගැනුණා.
The post රුහුණ සරසවි සිසුන් 19 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ appeared first on ITN News.
Post a Comment