වැඩ කරන ජනතාවට කම්කරු දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඉදිකෙරුණු මෙහෙවර පියස නව ගොඩනැගිල්ල අද විවෘත කෙරෙනවා. නවීන පහසුකම්වලින් සමන්විතව එය ඉදිකර ඇති බව අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසනවා. ඒ සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී.
The post මෙහෙවර පියස නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද appeared first on ITN News.
Post a Comment