Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැක පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ පොලීසියේ රදවාගෙන ප්‍රශ්නකරමින් සිටි මත්ද්‍රව්‍ය සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු මෙම සිද්ධීයට ආධාර අනුබල දුන් බව හෙලිව තිබෙනවා.

 

The post වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැක පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG