වෙරළ තීරය පිරිසිදු කිරීමේ තවත් එක් වැඩසටහනක් ආරම්භ වුණා.
ඒ නරවිළකුළම් කලපුව ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. නාවික හමුදාවයි වැඩපිළිවෙල ක‍්‍රියාත්මත කරන්නේ. ඊට සමගාමීව කඩොලාන පැළ 1250ක් රෝපණ කිරිමද සිදුවුණා. උතුරු මැද නාවික
විදානය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් මේ සඳහා එක්ව සිටියා.
The post වෙරළ තීරය පිරිසිදු කිරීමේ තවත් එක් වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment