කැරිබියන් කලාපයට චණ්ඩ මාරුතයකින් බලපැම් එල්ල වුණා.
සුළගේ වේගය පැයට කිලෝ මීටර 95 ඉක්මවා තිබෙනවා. හයිටි, බාබඩොස් සහ ඩොමිනිකන් ජන රජයට ද එය බලපැවැත්විය හැකි බවයි මියාමි ජාතික චණ්ඩ මාරුත මධ්‍යස්ථානය සඳහන් කළේ. ප‍්‍රදේශ ගණනාවකින් ජනතාවට ඉවත් වන ලෙසට බලධාරින් දැනුම් දුන්නා. 2017 වසරේදී මෙම කලාපයට බලපැ චණ්ඩ මාරුතයකින් 300කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා.
The post කැරිබියන් කලාපයට චණ්ඩ මාරුතයකින් බලපෑම් appeared first on ITN News.
Post a Comment