ශ්‍රි ලංකාව සමඟ පවතින සම්බන්ධතා වඩාත් තහවුරු කරගන්නා බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා.
ඒ මහ කොමසාරිස් කාර්යාල නිලධාරින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවේදී. දෙරට අතර පවතින්නේ දීර්ඝ කාලීන සම්බන්ධතාවක්. ද්විපාර්ශවික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
The post ශ්‍රී ලංකාව සමඟ පවතින සම්බන්ධතා වඩාත් තහවුරු කරගන්නා බව පාකිස්ථාන අගමැති කියයි appeared first on ITN News.
Post a Comment