Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධීවර ක්ෂේත්‍රයේ නියුතු වූවන් ලක්ෂයකට ජපානයේ රැකියා  

Add comments

ධීවර ක්ෂේත්‍රයේ නියුතු වූවන් ලක්ෂයකට ජපානයේ රැකියා ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය  දිලීප් වෙදආරච්චි මහතා පවසනවා. තංගල්ල  සාගර විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පල කළා.

 

 

 

 

 

 

 

The post ධීවර ක්ෂේත්‍රයේ නියුතු වූවන් ලක්ෂයකට ජපානයේ රැකියා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG