Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාපනය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවට  

Add comments

යාපනය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත‍්‍රස්ත කි‍්‍රයාවලට සම්බන්ධ බවට එල්ලවූ චෝදනාවක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

යුද හමුදාව මගින් සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.

යාපනය පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය යටතේ ඔහුගෙන් මේ වනවිට ප‍්‍රශ්න කරන බවයි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

The post යාපනය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG