Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුදුපුත් සුරක්ෂා හිමිකම්පත් ප‍්‍රදානය කිරිමේ තවත් අදියරක් හෙට  

Add comments

බුදුපුත් සුරක්ෂා හිමිකම්පත් ප‍්‍රදානය කිරිමේ තවත් අදියරක් හෙට (17) පැවැත්වෙනවා.

ඒ අනුරාධපුර සල්ගාදු කි‍්‍රඩාංගණයේදි බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

උතුරු හා උතුරු මැද පලාත්වල භික්ෂුන්වහන්සේට බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණයෙන් එහිදි ප‍්‍රතිලාභ හිමිවන බව බුද්ධශාසන අමාත්‍යාංශය සදහන් කළා.

The post බුදුපුත් සුරක්ෂා හිමිකම්පත් ප‍්‍රදානය කිරිමේ තවත් අදියරක් හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG