Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට  

Add comments

පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කතානයක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. මෙම විශේෂ කාරක සභාවට අද කැදවන අය පිලිබදවද නියෝජ්‍ය කතානායකවරයා  ITN ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

 

 

 

 

 

The post පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG