නීතිවිරෝධිව ඔස්ටේ‍්‍රලියාවට යාමට සූදානම්ව සිටි දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.
වෙන්නප්පුව නයිනමඩම ප‍්‍රදේශයේ නිවසක සැක කටයුතු පිරිසක් රැදී සිටින බවට ලැබුණු තොරතුරකට අනූවයි පොලිසිය වැටලීම සිදුකළේ.
ඔවුන් හලාවත සහ පල්ලම ප‍්‍රදේශවල පදිංචිකරුවන්. දරුවන් දෙදෙනෙකු ද ඒ සමඟ සිටි බවයි අප වාර්තාකරු පවසන්නේ.
The post නීතිවිරෝධිව ඔස්ටේ‍්‍රලියාවට යාමට සූදානම්ව සිටි දස දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment