ළමා විවාහ හේතුවෙන් සමාජ ගැටළු රැසක් නිර්මාණය වී ඇති බව යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කළා.
ගිණිකොන දිග ආසියාව ඇතුළු රටවල් රැසකින් එවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා. ලොව පුරා සෑම වසරකම කෝටියකට වැඩි ළමා විවාහ ප‍්‍රමාණයක් වාර්තා වන බවයි භෙළිව තිබෙන්නේ.
ඒවා වැළැක්වීම සඳහා රටවල් කිහිපයක් අවධානය යොමු කර තිබෙනවා. කාන්තාවන් විවාහ වන වයස් සීමාව 16 සිට 18 දක්වා වැඩිකරන බවයි ඉන්දුනීසියාව ප‍්‍රකාශ කළේ.
The post ළමා විවාහ අහෝසි කිරිමට ඉන්දුනීසියාවේ අවධානය appeared first on ITN News.
Post a Comment