Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට හිම කුණාටුවකින් බලපෑම්  

Add comments

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට හදිසි හිම කුණාටුවකින් බලපෑම් එල්ල වුනා. හිම කුණාටුවට හසුව රථවාහන ගසාගෙන යන අයුරු ජංගම දුරකතන ඔස්සේ මෙසේ පටිගත කර තිබුණා.

සුළි කුණාටුවත් සමග මැඩ්රිඩ් නුවරට ගංවතුර තත්ත්වයක්ද ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ හේතුවෙන් රථවාහන පනහකට පමණ හානි සිදුව තිබෙනවා.

The post ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට හිම කුණාටුවකින් බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG