Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 215 ක් සඳහා සමෘද්ධි හිමිකම්පත්  

Add comments

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 215 ක් සඳහා සමෘද්ධි හිමිකම්පත් පිරිනැමුණා.

සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන අමාත්‍යාංශය මඟින් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ හයක් සඳහා අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීම ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ වැලිමඩ මැතිවරණ කොට්ඨාසයේ පවුල් 215 ක් සදහා සමෘද්ධි හිමිකම් ප්‍රදානය වැලිමඩ ප්‍රාදේශීය සභා උප සභාපති සීතා සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සමෘද්ධි හිමිකම් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ අභියාචනා ද සැළකිල්ලට ගනිමින් සමෘද්ධි හිමිකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

 

 

The post වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 215 ක් සඳහා සමෘද්ධි හිමිකම්පත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG